ගැහැනුන් බස් රථ වැනිය
එකක් මිස් උනොත් අනෙකෙහි යා හැකිය
ම.ග.ම ලන්ගම බස් දුර්ලභය
ප්‍රයිවට් බස් නන් ඔනැ තරම් ඇතිය
කොන්දොස්තර කෙනෙක් නැතිබස් අති දුර්ලභය
ඩයිවර් නැති බස් පරේ නන්නතරය
සල්ලි ඇතොත් ඔන එකක යා හැකිය
සල්ලි නැතොත් කනට නොකා බැස යා හැකිය
රැ වෙන්න වෙන්න පාරේ බස් අඩුය
ම.ග.ම ලන්ගම පාරේ ඉද හිට ඇතිය
බස් නැතිවිට අත් ට්‍රැක්ටර් ට්‍රි ව්ල් පිහිටය
සල්ලි ඇතොත් බස් කුලියට ගත හැකිය
අධි සුකොප භොගි බස් රථ ඇතිය
අනේ එවායෙ යන්නට අපිට වසනාව නැතිය
තෙරපි රින්ගා ගත් බසය
බිමට බසින විට දැනෙන සැප කියා නිමකල නොහැක
බස් එක මොකක් උනත් කරදර අඩු නැතිය
තෙල් ලීක් පැච් එන්ජින් ට්‍රබල් ටයර් මාරු අඩු නැතිය
මොනා උනත් බස් නැතිනම් අපි නන්නතරය
එකයි මම කියුවෙ මෙය් බස් ගැහැනුන් වැනිය
Friday, November 27, 2009
Subscribe to:
Post Comments (Atom)

siraa...well done
ReplyDelete:) :) :)
ReplyDelete