ධනවත් වීමෙ චීන රහස්
මම :මොකද්ද මෙ ෆෙන්ශුයි?
මිතුරෙක්: ඇයි දන්නෙ නැද්ද? ධනවත් වීමෙ රහස්නෙ!!
මම: එතකොට චීනෙ මිනිස්සු ඔක්කොම දනවත්ද?
චීනෙ හුන්ගක් උන්ට කන්නත් නැ.
මිතුරා: ඒඋනාට බන් චීන රහස් මාරයි.
අර පොඩි පොඩි සීන් තියනව කරන්න බලගෙන ඉත්දි සල්ලි ලබෙන්නෙ
මම: දැන් මොනද ඔය පොඩි සීන්?
මිතුරා: ඔය කාසි වගයක් ගෙම්බෙක් තව ලොකු මහත මිනිහෙක්ගෙ රුපයක් තියනව එව බුදු පහන ලන්ගින් තියල හමදාම වන්දින්න ඔනෙ ආ තව රු 5 ගානෙ යටින් තියන්න ඔනෙ
මම:එකත් මරු, ඔය මිනිහෙක් කියුවෙ අර තඩි බඩානෙද? බුරිය පෙන්නගෙන හින වෙලා ඉන්නෙ? පෙමෙන්ට් එකෙ රු 800 - 900 විකුනන්නෙ?
හරි හරි ඔය සීන් එක ලන්කාවට ගෙනපු උන් නන් දැන් දියුනුවෙල ඇති
ඇයි බන් ලන්කාවෙ උන් මෙච්චර හරක්?
දියුනුවෙන්න ශොට් කට් හොයන්නෙ?
අනික දැන් බලපන් කොතනද ඔව තියන්න ඔනෙ? බුදු පිලිමෙ ලන්ගනෙ ඔක තියන්න ඔනෙ? ඉතින් තන්හාවෙ අදිපති(ෆෙන්ශුඉ තඩියා) තන්හාව නැති කරපු බුදු හමුදුරුවොයි එකම තැන. තඩියගෙ යට ගහන පහෙ කාසි කැටෙකට දම්ම නන් කොහොමත් ටික කාලෙකින් පොහොසත් වෙනව. ලන්කවෙ උන්ට ගූ පුච්චගෙන කැවහම සල්ලි ලැබෙනව කිවොත් එකත් කරයි. පොහොසත් වෙන්න කවුරුත් ආසයි හැබැයි ශොර්ට් කට් තමයි හරි නැත්තෙ
අපෙ උන්ට තම තමන්ගෙ ආගම පිලිපදින්න හරි අමාරුයි හැබැයි කවුරු හරි බුවෙක් මොකක් හරි වාහිනියක කිවුවොත් ඊට වඩා දෙයක් නැ.
කවුද මෙවට වග කියන්න ඔනෙ?
Subscribe to:
Post Comments (Atom)

ෆෙන්ග්ෂුයි ගැන නම් කියන්න දෙයක් නැහැ.ඒක ලංකාවට කියා දීපු ආසිරි මහත්තයා නම් මේ වෙද්දී කෝටිපතියෙක් වෙලා ඉවරයි ෆෙන්ෂුයි නිසා. මාත් ලියපු ෆෙන්ෂුයු කතාවක් තියෙනවා අයියා කියවලා බලන්න
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2010/04/blog-post_5497.html