අද එතැන් සිට...........
බිත්තර වලින් මොකද කරන්න පුලුවන්?
ගොඩක් දේවල්, ඔම්ලට් දාන්න බදින්න තම්බන්න කේක් හදන්න... එක එක විකාර, ඇයිතව කෙල්ලොන්ගෙ ස්කූල් බස් වලට ගහන්න!!!!!!
ඒ කථාව තමයි ඔපරෙශන් SPM කියන්නෙ...
අකලන්කයගෙ කෙල්ල[බඩුව බඩුව] ගයනි අර එච් පි අක්කට මාට්ටු උනාට පස්සෙ ගයානිට දැඩි රැකවල් දැම්මා නෙ. ඉතින් ඊට පස්සෙ අකලන්කය මහගෙදර තුලසි[ඒ කාලෙ මහගෙදර ගියෙ නැ] මැරිල වගෙ හොටු පෙරා ගත්තු ගමන් මයි. බලගෙන ඉන්න දුකයි
ඔය ගමන තමයි අපි SPM ස්කූල බස් එකට වැඩක් දෙමු කියල සෙට් උනෙ. අපරාදෙ කියන්න බෑ ජිල් වැඩට ඔනතරන් සපොර්ට් ලැබෙනවනෙ
පතනෙ තමිරලත් තර්ස්ටන් සෙට් එකත් වැඩෙට සෙට්වුනා
කවදත් ඉතින් මාස්ටර් ප්ලැන් ගහන්නෙ මමනෙ ඉතින් මම උදෙ එන ස්කූල් බස් එකට ගෙමක් දෙන්න සෙට් උනා.
ඉතාම රහසි ගතයි......
කොඩ් නෙම් : ඔපරෙශන් SPM (1)
ඔබ්ජෙක්ටිව් : බස් රථයෙ හුලන් ඇරිම, සහ ගයානි සමග අනිත් එච් පි අක්කාව අල්ලා ගැනීම
ස්ථානය : කොට්ටාව [උදෙ 6ට පමන]
මාස්ටර් ප්ලැන් එක
උදෙ 6ට විතර මහරගම ඩිපොවෙන් එන බස් එක විනාඩි 15ක් විතර කොට්ටාව බස් නැවතුමෙ නවත්තගෙන ඉන්නවා. ඔය අතරෙ අපි සෙට් එක ගිහිල්ලා ඇන ගහපු ලෑල්ලක් පිටිපස්සෙ රොදෙ යටින් තියනවා. බස් එක යන කොට බඩු පැකට් නේ...............
කොහොම හරි උනන්දුවෙලා උදෙන්ම නැගිටලා 6 වෙනකොට කොට්ටාවට කට්ටිය සෙට් උනා [බලපන් මුන්ගෙ උනන්දුව වෙන වැඩකට මුන් මෙහෙම ඒයිද??] බලන් හිටියා වගෙ 6.05 විතර වෙනකොට බස් එක ආවා.
"කො උබ ඇනගහගෙන ආවද?" අකලන්කයට දැන්තමයි එක මතක් වෙලා තියෙන්නෙ
"හරි වැඩෙ කරමු උබල ඉස්සරහින් යන ගමන් ලෑල්ල බිම දාපන් අපි පිටි පස්සෙන් යන ගමන් එක ටයර් එක යටට දාන්නන්" සම්පතයගෙ අයිඩියා එක එහෙමයි
"OK ඩොගියව[අකලන්කට අපි කියපු සුරතල් නාමය, හරි හුරතල් නෙද?] තියලා යමු" මු ගයානිව දැක්කොත් වැඩෙ කනවා" ඩොගියත් හිස වනා OK එක දුන්නා
වැඩෙ හිතපු විදියටම උන ගානටම බස් එකෙ ටයර් එක යටම ඇනේ සෙට් උනා
දැන් ඉතින් ක්ලෙමො එකක් සෙට් කරපු LTTE කරයො ටික වගේ අපි ඉන්නවා බස් එක යනකන් බලාගෙන.
6.08.....
6.09.....
6.10....
බස් එක ස්ටාර්ට් කරපි දැන් වැඩෙ වෙන්න ඔන්න මෙන්න
හුටා...........................................
බස් එක රිවස් කරපි...........!!!!!!!!!!!!!!!!!!!!!!! @#$%^&*&^$%^&*
ශිට්..........
කෙලියනෙ තාප්පෙට
"බලපන් සශිමාල් උබ හින්දා තමයි අදත් මිස් උනෙ" ඩොගියා මට බනින්න ගත්තා.
"ඉතින් යකො කවුද දන්නෙ මු රිවර්ස් යන්න ලයිසන් ගත්ත එකෙක් කියල"
"අපි හවස බස් එකට ගෙමක් දෙමු"
කොටා අයිඩියා එකක් දුන්නා එලම කිරි දෙමු ජම්බු.....
"මොකද කරන්නෙ ඒකට? ඇයි බන් බිත්තර ශැම්පො දෙමුකො!" සුදෙශ් කියපි "ඔකෙ!!" "කවද්ද?"
"පුලුවන් තරන් ඉක්මනට" මට ගයනි නැතුව බැ බන්" "අපො මුගෙ ඇඩියාව"
"මචන් රුචිරාට වදින් ගහන්න එපා!!!" උඩ බැලුමා කියපි
"එහෙනන් එකිට කියපන් බස් එක ඇතුලෙ රෙන් කොට් එකක් ඇන්දගෙන ඉන්න කියලා,,,,,,, හරක!!!!!"
හරි අද හවසට බස් එක එන වෙලාව බලා ගමු!
උබල ඉස්කොලෙන් පැනල කලින් ගිහිල්ල බලාගනින් මම පස්සෙ සෙට් වෙන්නන්
ඔපරෙශන් SPM (2) -- "නව තාලයකින් නව රටාවකින්"
මෙ ගැන දැනගන්න ඉලග කොටස කියවන්න..
මගේ කථාව මතු සම්බන්ධයි..............
මෙහි සදහන් සියලු නම් ගම් මන:කල්පිතම නොවේ!!!
Tuesday, June 22, 2010
Tuesday, June 15, 2010
මගේ කථාව -- දෙවන වල (2 කොටස)
අද එතැන් සිට...........
මගේ ලවු සික් රොගය උත්සන්න වෙන්න ගත්දි තමයි මට පලවෙනි බෙහෙත ලැබුනෙ.
නම: ලක්මාලි ප්‍රියන්ගිකා රත්නායක
පාසල: අනුලා විදුහල නුගෙගොඩ
උස: අඩි 5 [කොට මොඩල් ලග පිකප්]
ගම: දෙනියාය.
ලක්මාලි නැවතිලා හිටියෙ අපේ නැන්දලගෙ ගෙදර. කරුමෙක මහත කියන්නෙ ලක්මාලි ක්ලාස් ගියෙ මගේ පාසලෙ අති ජාති යාලුවො වන අග්බො පුලස්ති කොසල බන්ඩාර සහ නදීක ලක්නාත් යන කොට්ටවෙ විදුමිණටයි
ලක්මාලිව මට සෙට් කරන්න මුලින්ම කට්ට කැවෙ මුන් දෙන්නයි.
ලක්මාලිව හරියට දකින්නෙවත් නැතුව මම වැඩෙට කමති උනා[එහෙම තමයි යාලු ෆිට් එක]
එවුනත් කලක් යනකොට වැඩෙ මටම එපා උනා. කොට මොඩල් ලග පිකප් කිවුවට මේකෙ එන්ජින් එකවත් තිබ්බෙ නැ.
ඉතින් ලෙඩෙ හොන්ද කරගන්න හිතපු මට ආයෙත් ලෙඩෙ වැඩිඋනා.
(ආයෙත් බස් එකට )
ඔහොම ඉන්න කොට තමයි ගයනි -- අකලන්ක ලවු සීන් එකට පොඩි කෙස් එකක් වැටුනෙ. පොඩි කිවුවට එකාලෙ අපිට එක හරි ලොකුයි. සයිමන්ගෙ පොල් මොලෙ ප්‍රධාන පොල් කඩන අක්ක ඉන්නෙ[එච්. පි HP කියන්නෙ] අන්න එයාට අකලන්කයා ගැන හිතක් පහල වෙලා ගයානිට කෙස් දැම්මා.
අපි ඉතින් එකාවගෙ හිටපු සෙට් එකනෙ වැරදි අයියලට තමයි කෙස් දැම්මෙ කියල එච් පි අක්කට තෙරෙන්න වැඩිකල් ගියෙ නෑ
ඔතන ඉන්දන් තමයි අපි ඔපරෙශන් SPM පටන් ගත්තෙ.
බිත්තර වලින් මොකද කරන්න පුලුවන්?????

Wednesday, June 9, 2010
මගේ කථාව -- පලමු වල (1 කොටස)
අවුරුදු 14කට ප්‍රථම ලියවුනු මගෙ කතාව
කතාව පටන් ගන්නෙ කොට්ටාව බස් නැවතුමෙනි
මාලිගාවත්තේ ගෙවු කාලයට අයුබොවන් කියා කොට්ටාවට පදින්චියට පැමිනියේ මාව හදා ගන්න යැයි අපේ අම්මා කිව්වේ බොරුවටම නෙමේ.
කොට කලිසම වෙනුවට දිග කලිසම ඇන්ද නිසා බුවා උන අපි කාටත් තිබ්බා
කොහොම හරි බස් හොල්ට් එකෙ සෙට් වෙච්චි යලුවො 6 දෙනා [තාමත් යලුවො එහෙම්මමයි] කොට්ටාව බස් රථවල බුව මාෆියාව පතුරගෙන හිටිය.
අකලන්ක ප්‍රභාත් ප්‍රසන්න[උඩ බැලුම] සම්පත්[කොටා] සුදෙශ් සහ ශදික අපෙ කොට ගැන්සියයි
අපි ඉන්න බස් රථයකට ගොඩවෙන්න ඉස්සර සිලාචාර කෙල්ලො කවුරුත් අකමැති උනා. බස් රථවල කීටැග් ගැලවීම කෙල්ලො බයිට් කිරිම. බැග් ගැට ගැසීම කොන්ඩ ගැටගසිම වැනි අසික්කිත වැඩ අපි ඔනතරන් කලා
කෙල්ලොන්ට පැනිපෙරිමෙදි අකලන්ක ප්‍රභාත් ඉදිරියෙන් සිටියා
කෙල්ලොන්ගෙ එඩ්‍රස් ඉල්ලිම[එකාලෙ මොබයිල් පොන් තිබ්බෙ නැ] වැඩිපුර කලේ උඩබැලුමයි
මෙ අතරෙ අපිට සෙට් වෙච්චි කෙල්ලො නතුවාම නෙමේ [කෙල්ලොන්ගෙ මොන කරුමෙටද හිතෙයි] අකලන්ක - ගයානි ප්‍රභාත් -- මුතු සුදෙශ් -- වාසනා එවිට තිබු බස් ලවු කිහිපයයි.
විසාකා ගයනි[2] ලින්ඩ්සෙ ගිහානි සිරිමවො රනසින්හ අක්ක SPM මොටාර් නන්ගිත්[එයාට මොටාර් කියුවෙ ඇයි අහන්න එපා] අපේ ෆිට් කෙල්ලො කීප දෙනෙක්.
අපේ වන් ඇන්ඩ් ඔන්ලි බස් රථය උනෙ සුසිරියයි [Susiri Super Service 138]
සුසිරියෙ ඩ්‍රිවර් ජම්බු වු අතර කොන්දා චන්දනයි ජම්බු නිතරම මල පැන සිටි අතර චන්දන සල්ලි වලට කීවෙ ජරාව ලෙසයි
සුසිරිය දකින විට බස් හොල්ට්[සිරිමාවො,විසාකා, SPM(සයිමන්ගෙ පොල් මොලෙ, සින්ගර් පරන මැශින්, සෙමින් පොඩ්ඩක් මිරිකුවාම, සමන් පිච්ච මල්,[සුවද] Super Pure Milk එනවා), අනුලා] වල සිටි කෙල්ලො අතුරුදහන් විය. නොදන්න කෙල්ලෙක් හො හොන්ඩට අප අදුරන කෙල්ලො ඇරෙන්න වෙන කවුරුත් සුසිරිය දකින විට පරෙ සිටියෙ නැත
ඉතින් අපි මෙහෙම අර්තල් දාගෙන ඉන්න කොට තමඉයි මට මහ භයානක ලෙඩක් හැදුනෙ ඒක මෙ කාලෙට හැදෙනවා කියල හුගක් අය කියුවා. හැබැයි ඒකට බෙහෙත් තිබ්බෙ නැ. බලන් යනකොට මට හැඩිල තිබ්බෙ ලවු සික් කියන ලෙඩෙ.
ඊට පස්සෙ මොකද උනේ කියල ඊලග කොටසින් බලමු

Subscribe to:
Comments (Atom)