ගැහැනුන් බස් රථ වැනිය
එකක් මිස් උනොත් අනෙකෙහි යා හැකිය
ම.ග.ම ලන්ගම බස් දුර්ලභය
ප්‍රයිවට් බස් නන් ඔනැ තරම් ඇතිය
කොන්දොස්තර කෙනෙක් නැතිබස් අති දුර්ලභය
ඩයිවර් නැති බස් පරේ නන්නතරය
සල්ලි ඇතොත් ඔන එකක යා හැකිය
සල්ලි නැතොත් කනට නොකා බැස යා හැකිය
රැ වෙන්න වෙන්න පාරේ බස් අඩුය
ම.ග.ම ලන්ගම පාරේ ඉද හිට ඇතිය
බස් නැතිවිට අත් ට්‍රැක්ටර් ට්‍රි ව්ල් පිහිටය
සල්ලි ඇතොත් බස් කුලියට ගත හැකිය
අධි සුකොප භොගි බස් රථ ඇතිය
අනේ එවායෙ යන්නට අපිට වසනාව නැතිය
තෙරපි රින්ගා ගත් බසය
බිමට බසින විට දැනෙන සැප කියා නිමකල නොහැක
බස් එක මොකක් උනත් කරදර අඩු නැතිය
තෙල් ලීක් පැච් එන්ජින් ට්‍රබල් ටයර් මාරු අඩු නැතිය
මොනා උනත් බස් නැතිනම් අපි නන්නතරය
එකයි මම කියුවෙ මෙය් බස් ගැහැනුන් වැනිය
Friday, November 27, 2009
Thursday, October 1, 2009
ෆෙන්ශුයි බුදු දහම සහ ලන්කාවේ මිනිස්සු
ධනවත් වීමෙ චීන රහස්
මම :මොකද්ද මෙ ෆෙන්ශුයි?
මිතුරෙක්: ඇයි දන්නෙ නැද්ද? ධනවත් වීමෙ රහස්නෙ!!
මම: එතකොට චීනෙ මිනිස්සු ඔක්කොම දනවත්ද?
චීනෙ හුන්ගක් උන්ට කන්නත් නැ.
මිතුරා: ඒඋනාට බන් චීන රහස් මාරයි.
අර පොඩි පොඩි සීන් තියනව කරන්න බලගෙන ඉත්දි සල්ලි ලබෙන්නෙ
මම: දැන් මොනද ඔය පොඩි සීන්?
මිතුරා: ඔය කාසි වගයක් ගෙම්බෙක් තව ලොකු මහත මිනිහෙක්ගෙ රුපයක් තියනව එව බුදු පහන ලන්ගින් තියල හමදාම වන්දින්න ඔනෙ ආ තව රු 5 ගානෙ යටින් තියන්න ඔනෙ
මම:එකත් මරු, ඔය මිනිහෙක් කියුවෙ අර තඩි බඩානෙද? බුරිය පෙන්නගෙන හින වෙලා ඉන්නෙ? පෙමෙන්ට් එකෙ රු 800 - 900 විකුනන්නෙ?
හරි හරි ඔය සීන් එක ලන්කාවට ගෙනපු උන් නන් දැන් දියුනුවෙල ඇති
ඇයි බන් ලන්කාවෙ උන් මෙච්චර හරක්?
දියුනුවෙන්න ශොට් කට් හොයන්නෙ?
අනික දැන් බලපන් කොතනද ඔව තියන්න ඔනෙ? බුදු පිලිමෙ ලන්ගනෙ ඔක තියන්න ඔනෙ? ඉතින් තන්හාවෙ අදිපති(ෆෙන්ශුඉ තඩියා) තන්හාව නැති කරපු බුදු හමුදුරුවොයි එකම තැන. තඩියගෙ යට ගහන පහෙ කාසි කැටෙකට දම්ම නන් කොහොමත් ටික කාලෙකින් පොහොසත් වෙනව. ලන්කවෙ උන්ට ගූ පුච්චගෙන කැවහම සල්ලි ලැබෙනව කිවොත් එකත් කරයි. පොහොසත් වෙන්න කවුරුත් ආසයි හැබැයි ශොර්ට් කට් තමයි හරි නැත්තෙ
අපෙ උන්ට තම තමන්ගෙ ආගම පිලිපදින්න හරි අමාරුයි හැබැයි කවුරු හරි බුවෙක් මොකක් හරි වාහිනියක කිවුවොත් ඊට වඩා දෙයක් නැ.
කවුද මෙවට වග කියන්න ඔනෙ?

Monday, September 28, 2009
මම ලියු එකම කවිය (කවුරුත් කියවයිද මන්දා )
හිතුනා මට ලියන්නට කවියක්
එත් හිතට එන්නෙනැ කිසිවක්
ලිවුවත් මම අමරුවෙන් කවියක්
නැ කියවන්නෙ ඒක එක බල්ලෙක්
සින්හල වත් හරිහැටි නොදන්නා මට
සාහිත්‍ය නැමති මගුල කුමකට...........................???

Sunday, September 27, 2009
මගෙ හිතට එරෙහි මම - ada mata hithuna dey!!!
ලියන්න ගොඩක් දෙවල් තිබ්බත් කියන්න ගොඩක් දෙවල් තිබ්බත් ලියගන්න කියාගන්න වෙලාවක් නැති අපි දහ අතේ කල්ප්න කරනව එව ලියන්නෙ කියන්නෙ කොහොමද කියල. සමහර දෙවල් කියගන්න බරුව අපිත් එක්කම මැරිල යනව. සමහර හැගිම් කියන්න ගිහිල්ල ඉල්ලගෙන කනව. තවත් එව කියල නැති ප්‍රශ්න දාගන්නව. එත් සමහරු කියන්නෙ හිතෙ තියන දෙ හිරකරගෙන ඉන්න එපා කියල. අපිට හිතෙන දේ අත්තටම කියන්න පුලුවන්ද?
අපිට දරුනුවටම දනෙන්නෙ මොනාද? ආදරය? වෛරය? දුක? සතුට? නැත්නන් පාලුව? අනෙ මම්ඩ මටනන්න් මෙය් ඔක්කොම දනෙනව.
ඔය එකක් හරි දැනිච්ච වෙලවට සමහරු කවි නිසඩස්ස් ලියනව. මටත් හිතුන ලෙඛකයෙක් වෙන්න තිබ්බනන්න් කියල. මොන මගුලක්ඩ පොත් ලියල කවි ලියල ජීවත් වෙන්න පුලුවන්ද? ඇයි බැරි මගේ හිත මට කිඋව. ඔව් පුලුවන් හොන්ඩ හිට් වෙන ස්ටොරි එකක්ක් ලියන්න ඔනෙ "කම්මුලෙ හොටු වගෙ" මොන උනත් කලව තමඉ ආගම ඩහමට වඩමිනිහ සුන්ඩර කරන්නෙ ආගම ඩහමත් එක ජතියක කලවක් ඊත් අපෙ ඔය හුන්ගක්ක් කල කරයො නිකන්න් මරෙන්නෙ කාලක් භගයක්ක් බොතලයක්ක් ක්‍රිය කරල. අනුන්ව හඩන්න බ්ලොග් ලියන සිටෙ හඩන කට්ටිය ඊට කලින් තමන් හඩිල හිටියනන්න් කොච්චර ශොක් ද? කලකරය අනිවර්යයෙන්ම බෙබඩ්ඩෙක් වෙන්න ඔනෙඩ? මට අන්තිමට හිතුනෙ එහෙමඉ (අකුරු එහෙමෙහෙ වෙල තිබ්බොත් සමවෙන්න මම මෙය් බ්ලොග් එකක්ක් ලිඋවමඊ සම හිතසුව පිනිස "මගෙ හිතට එරෙහි මම"

Subscribe to:
Comments (Atom)