Monday, September 28, 2009

මම ලියු එකම කවිය (කවුරුත් කියවයිද මන්දා )

හිතුනා මට ලියන්නට කවියක්
එත් හිතට එන්නෙනැ කිසිවක්
ලිවුවත් මම අමරුවෙන් කවියක්
නැ කියවන්නෙ ඒක එක බල්ලෙක්

සින්හල වත් හරිහැටි නොදන්නා මට
සාහිත්‍ය නැමති මගුල කුමකට...........................???

1 comment:

  1. මේ කවිය කියවලා මාත් බල්ලෙක් ගානට වැටෙයිද අයියා :)

    ReplyDelete