Sunday, September 27, 2009

මගෙ හිතට එරෙහි මම - ada mata hithuna dey!!!

ලියන්න ගොඩක් දෙවල් තිබ්බත් කියන්න ගොඩක් දෙවල් තිබ්බත් ලියගන්න කියාගන්න වෙලාවක් නැති අපි දහ අතේ කල්ප්න කරනව එව ලියන්නෙ කියන්නෙ කොහොමද කියල. සමහර දෙවල් කියගන්න බරුව අපිත් එක්කම මැරිල යනව. සමහර හැගිම් කියන්න ගිහිල්ල ඉල්ලගෙන කනව. තවත් එව කියල නැති ප්‍රශ්න දාගන්නව. එත් සමහරු කියන්නෙ හිතෙ තියන දෙ හිරකරගෙන ඉන්න එපා කියල. අපිට හිතෙන දේ අත්තටම කියන්න පුලුවන්ද?
අපිට දරුනුවටම දනෙන්නෙ මොනාද? ආදරය? වෛරය? දුක? සතුට? නැත්නන් පාලුව? අනෙ මම්ඩ මටනන්න් මෙය් ඔක්කොම දනෙනව.

ඔය එකක් හරි දැනිච්ච වෙලවට සමහරු කවි නිසඩස්ස් ලියනව. මටත් හිතුන ලෙඛකයෙක් වෙන්න තිබ්බනන්න් කියල. මොන මගුලක්ඩ පොත් ලියල කවි ලියල ජීවත් වෙන්න පුලුවන්ද? ඇයි බැරි මගේ හිත මට කිඋව. ඔව් පුලුවන් හොන්ඩ හිට් වෙන ස්ටොරි එකක්ක් ලියන්න ඔනෙ "කම්මුලෙ හොටු වගෙ" මොන උනත් කලව තමඉ ආගම ඩහමට වඩමිනිහ සුන්ඩර කරන්නෙ ආගම ඩහමත් එක ජතියක කලවක් ඊත් අපෙ ඔය හුන්ගක්ක් කල කරයො නිකන්න් මරෙන්නෙ කාලක් භගයක්ක් බොතලයක්ක් ක්‍රිය කරල. අනුන්ව හඩන්න බ්ලොග් ලියන සිටෙ හඩන කට්ටිය ඊට කලින් තමන් හඩිල හිටියනන්න් කොච්චර ශොක් ද? කලකරය අනිවර්යයෙන්ම බෙබඩ්ඩෙක් වෙන්න ඔනෙඩ? මට අන්තිමට හිතුනෙ එහෙමඉ (අකුරු එහෙමෙහෙ වෙල තිබ්බොත් සමවෙන්න මම මෙය් බ්ලොග් එකක්ක් ලිඋවමඊ සම හිතසුව පිනිස "මගෙ හිතට එරෙහි මම"

1 comment:

  1. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න මගෙන් සුබ පැතුම් අයියා....

    ඔයාගේ බ්ලොග් එක තවත් අයට කියවන්න සලස්වන්න. එතකොටනේ බ්ලොග් එකක් කරන එකේ වටිනාකමක් තියෙන්නේ.......

    ඒකට සින්ඩිකේටරස් හදලා තියෙන්නේ. එතකොට ඒවායින් අනිත් අයටත් ඔයාගේ බ්ලොග් එක කියවන්න පුලුවන්.....

    ඒකෙන් සිංහල බ්ලොග් කියවනයටයි, ලාංකීය සිතුවිලි එකටයි සෙට් වෙන්න ලින්ක්ස් පල්ලෙහා තියෙන්නේ.

    http://blog.inetlanka.com/
    http://blogs.sinhalabloggers.com/

    ඒවාගේම අයියේ පෝස්ට් එකේ අකුරු තව ටිකක් ලොකු කරන්න පුලුවන් නම් හොඳා..............

    ReplyDelete